• (+94) 51-2232221
  • vidulipuramahavidyalaya@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

විදුලිපුර මහා විද්‍යාලය !

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි නිර්මාණශීලී පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අ.පො.ස. (උසස් පෙළ) සඳහා කලා හා වාණිජ අංශයන් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. ඊ-ගම්මාන සංකල්පය යටතේ ආරම්භ කල පාසල් පරිගණක විද්‍යාගාර හිමි පාසල් කිහිපය අතර අප පාසල ද ඇතුලත් වේ. විදුලිපුර මහා විදුහල් මාතාව, ශ්‍රී ලංකාවේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් රජයේ පාසලකි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින පාසල් අතරින් පැරණිතම මහා විද්‍යාලයක් වේ. .

Read More

පාසලේ දැක්ම

නැණ ගුණ සපිරි නිර්මාණශීලී පුරවැසියන් බිහිකිරීම .

අපගේ මෙහෙවර

විෂය විෂ්‍යාන්තර දැනුමෙන් ප්‍රඥාවන්ත වූ නව ෙලාවට අවැසි සියලු කුසලතාවන්ගෙන් හෙබි විනය ගරුක පුරවැසියන් බිහිකිරීම

Card image cap 01 Oct2020
2019 වර්ෂයේ සිංහල භාෂා දින තරග සමස්ත ලංකා ගද්‍ය රචනා තෙවන ස්ථානය

2019 වර්ෂයේ සිංහල භාෂා දින ගද්‍ය රචනා සමස්ත ලංකා තරගයන්නහි තෙවන ස්ථානය

Card image cap 01 Oct2020
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම පෙබරවාරි මස 15 වෙනි දින